වීජගණිතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගණිත ශාස්ත්‍ර විශේෂයක් ; සංඛ්‍යා වෙනුවට අක්ෂර හා සංකේත භාවිත කෙරෙන විශේෂ ගණිත ක්‍රමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. algebra