විළිබිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ලජ්ජාව සහ භය ; හිරිඔතප් දෙක.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. modesty