විහිදුවනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. පතුරුවනවා ; ව්‍යාප්ත කරනවා ; නිකුත් කරනවා.
2. පන්නනවා ; මෙහෙයවනවා ; දිවීමට සලස්වනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vt. diffuse
2. vt. emit
3. vti. launch
4. vt. release
5. vti. scatter
6. vti. spread
7. v. let fly
8. vt. spread out