විහිදෙනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. නිකුත් වෙනවා ; පැතිරෙනවා ; ව්යාප්ත වෙනවා ; යම්කිසි දිශාවකට යොමුව දික් ව පවතිනවා, නොහොත් වේගයෙන් ගමන් ගන්නවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vti. expand
2. Bot. radiate
3. vti. ramify
4. vt. shoot
5. vt. spatter
6. vti. spread
7. vti. stretch