පාමුල

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පාදයක බිම තබන කොටස/ පය යොමු කර ඇති දිශාව/ කඳු ගස් ආදියේ මුල කොටස/ ප්‍රාසාදයක මූලය (පා. පාදමූල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. collar
2. Bot. collum
3. n. foot
4. n. root
5. scape