පාමුල් පෙට්ටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රාජ භාණ්ඩාගාරය ; මහ අරමුදල.
2. අගනා රන්රිදී බඩු ආදිය තැන්පත් කළ පෙට්ටිය ; පාඹුල් පෙට්ටිය.