follow
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. vti. අනුගමනය කරනවා
2. vti. අනුව එනවා
3. vti. අනුව පැමිණෙනවා
4. vti. අනුව යනවා
5. vti. තේරුම් ගන්නවා
6. vti. නිගමනය වශයෙන් ලැබෙනවා
7. vti. නිසා පැමිණෙනවා
8. vti. පස්සේ එනවා
9. vti. පස්සේ යනවා
10. vti. පසුව පැමිණෙනවා
11. vti. පිළිපදිනවා
12. vti. යමක නියුක්ත වෙනවා
13. v. ලුහුබඳිනවා
14. vti. ලුහුබැඳ යනවා
15. vti. සිද්ධ වෙනවා
16. v. හනු බඳිනවා