පිළිපදිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. අනුව යනවා ; අනුව ක්රියා කරනවා ; අනුගමනය කරනවා ; නියම අයුරින් ක්රියා කරනවා.
2. මාර්ගයකට පිවිසෙනවා ; පැමිණෙනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. නියමයක් හෝ පිළිවෙතක් අනුව ක්රියා කරනවා (පා. පටිපජ්ජති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. adhere
2. v. conform
3. vti. follow
4. vt. observe
5. v. abide by
6. vt. follow out