සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2799

පිළිපදිනවා

1. v. adhere
2. v. conform
3. vti. follow
4. vt. observe
5. v. abide by
6. vt. follow out

පිළිපදින්නා

1. n. adherer
2. n. conformer

පිළිපවසුව

Law. restatement

පිළිපාව

Civ. counterfort

පිළිපැදීම

1. n. adherence
2. n. adhesion
3. n. conformation
4. n. observance
5. n. treatment

පිළිපැදීමට අසමත් වීම

non-observance

පිළිපැදීමට හැකි බව

observability

පිළිපිරික්සුම

re-examination

පිළිපිරියම

repaint

පිළිපොළ

flip-flop

පිළිපෝරු දැමීම

1. Aes. lining
2. Aes. relining
3. relining(lining)

පිළිබඳ

1. prep. about
2. prep. anent
3. adj. concerning
4. prep. respecting
5. prep. touching

පිළිබඳව

1. n. consideration
2. Law. re

පිළිබඳිනවා

Law. encumber

පිළිබර

counter-weight

පිළිබරුව

Civ. kentledge

පිළිබැඳුම

1. Law. encumbrance
2. Law. incumbrance

පිළිබැඳුම් හිමියා

Law. incumbrancer

පිළිබැඳුම්කරු

Law. encumbrancer

පිළිබෑවුම

1. Civ. batter
2. Civ. rake

පිළිබිඹුව

1. Ele. image
2. n. reflection

පිළිම ගේ

1. shrine
2. n. joss house
3. patimaghara(image-house)

පිළිම විනාශ කරන්නා

n. iconoclast

පිළිමගේ

1. Aes. shrine
2. image-house