පිළිබිඹුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සමාන රූපය ; · කැඩපතකින් දැක්වෙන රූපය.
2. පිළිරුව ; ප්‍රතිමාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සමාන රූපය/ පිළිරුව; ප්‍රතිමාව (පා. පටිබිම්බ සං. ප්‍රතිබිම්බ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Ele. image
2. n. reflection