image

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. Inf. අනුරූපය
2. vt. ආකාරය නිරූපණය කරනවා
3. Psy. චිත්ත රූපය
4. n. ප්‍රතිබිම්බය
5. vt. ප්‍රතිබිම්බය මෙන් පෙනෙනවා
6. n. ප්‍රතිමාව
7. Psy. ප්‍රතිමූර්තිය
8. n. ප්‍රතිරූපය
9. Ele. පිළිබිඹුව
10. n. පිළිමය
11. n. පිළිරුව
12. n. බලිය
13. n. බිම්බය
14. n. මානසික චිත්‍රය
15. n. මූර්තිය
16. Soc. සංකල්පරූපය