ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1204

illuminating

1. n. උද්දීපනය
2. a. දීපන
3. a. සන්දීපක

illumination

1. Oth. අලංකරණය
2. n. අලංකාරය
3. n. අලෝකය
4. ආලෝකකරණය
5. Psy. ඕභාසය
6. Log. ඕහාසනය
7. Log. දීපනය
8. n. දීප්තිය
9. n. ප්‍රදීපනය
10. n. ප්‍රදීපාලෝකය
11. සභාසය
12. සහාසනය

illuminative

1. a. ආලෝකවත්
2. a. කාරණය පැහැදිලි කරන
3. දිලිසෙන සුලු
4. දීපන
5. දෝතක

illuminator

1. දීපකාලංකාරය
2. Che. ප්‍රදීපන කාරකය
3. ප්‍රදීපනකාරකය

illumine

1. vi. එළිය දල්වනවා
2. vi. පැහැදිලි කරනවා

illuminometer

Che. ප්‍රදීපනමානය

illusion

1. දෘෂ්ටි මායාව
2. n. මායා
3. n. මායාව
4. n. මිථ්‍යාමතය
5. n. මිථ්‍යාව
6. n. මිරිඟුව
7. n. මුළාව
8. n. මෝ
9. n. රැවටිල්ල

illusionism

1. Log. මායා වාදය
2. Aes. මායාවාදය
3. n. විවර්ත වාදය

illusionist

1. n. ඉන්ද්‍රජාලකයා
2. n. විජ්ජාකාරයා

illusive

1. a. ංවටිලි සහිත
2. a. මායාවී

illusory

1. Law. මායාන්විත
2. Soc. මායාවක්
3. Law. මායාවත්
4. Soc. මායාවි
5. a. මායාවී
6. a. රැවටිලි සහිත

illustrate

1. Sur. උදාහරණ දක්වනවා
2. v. උදාහරණ මඟින් තේරුම් කරනවා
3. vt. පැහැදිලි කරනවා
4. Sur. විදහා පානවා
5. Aes. සන්නිදර්ශනය කරනවා

illustrated

1. නිදර්ශිත
2. a. නිරූපිත
3. a. රූපිත
4. Aes. සන්නිදර්ශිත

illustration

1. n. උදාහරණය
2. Oth. චිත්‍රය
3. Mat. නිදර්ශනය
4. නිදර්ශනාලංකාරය
5. Mat. නිදසුන
6. n. නිරූපණය
7. Mat. රූප සටහන
8. Law. රූපසටහන
9. වත්‍රය
10. Soc. සන්නිදර්ශනය
11. සන්නිදර්ශිතය
12. n. සිතියම

illustrative

1. a. පහදා දෙන
2. a. විස්තර දක්වන

illustrator

1. Oth. චිත්‍රකාරක
2. වත්‍රකාරක
3. Aes. සන්නිදර්ශක

illustrious

1. a. පවර
2. a. ශ්‍රීමත්
3. a. සත්කීර්තිමත්

illuviation

Geo. අන්තෝනිධානය

ilmenite

Phy. ඉල්මනයිට්

image

1. Inf. අනුරූපය
2. vt. ආකාරය නිරූපණය කරනවා
3. Psy. චිත්ත රූපය
4. n. ප්‍රතිබිම්බය
5. vt. ප්‍රතිබිම්බය මෙන් පෙනෙනවා
6. n. ප්‍රතිමාව
7. Psy. ප්‍රතිමූර්තිය
8. n. ප්‍රතිරූපය
9. Ele. පිළිබිඹුව
10. n. පිළිමය
11. n. පිළිරුව
12. n. බලිය
13. n. බිම්බය
14. n. මානසික චිත්‍රය
15. n. මූර්තිය
16. Soc. සංකල්පරූපය

image-house

1. ප්‍රතිමාඝරය
2. පිළිමගේ

imagemaker

ප්‍රතිරූපකාරක

imagery

1. n. අලංකාරවර්ණය
2. කවිකල්පිතය
3. චිත්තරූප
4. n. ප්‍රතිමා සමූහය
5. Psy. ප්‍රතිමූර්තිය
6. මන:සෘෂ්ටිය
7. n. මනංකල්පිතය
8. මනෝමූර්තිය
9. Psy. රූප සංඥාව
10. Soc. සංකල්පරූප

imagiers

Aes. ගොතික් මිණිකරුවෝ