දීපනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දැල්වීම; ඇවිලීම; ජ්වලනය.
2. නා. පැහැදිලි කිරීම; විස්තර කිරීම.
3. නා. කුසගින්න වැඩි දියුණු කිරීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. excitement
2. Log. illumination