සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2002
දී අස් වෙනවා
vt. part with
දීකිරි
n. curd
දීග යනවා
v. marry
දීගය
n. marriage
දීඝ
a. long
දීන
1. a. destitute
2. a. poor
3. a. poor-spirited
4. a. poverty-stricken
5. a. seedy
6. a. squalid
7. a. wretched
දීන අපරාධකරු
Law. malefactor
දීනතාව
දීප වෘක්ෂය
1. n. candelabrum
2. n. chandelier
දීපකාලංකාරය
දීපදණ්ඩ
දීපධාරීණීය
දීපන
1. a. illuminating
2. illuminative
3. a. luminous
දීපනය
1. excitement
2. Log. illumination
දීපබාහු
දීපය
දීපවාසියා
n. islander
දීප්ත
දීප්ත කළු පැහැය
දීප්ත ගල් අඟුරු
Geo. cannel coal
දීප්ත නිමාම් ලෑම
දීප්ත ස්රාවය
Psy. luminous flux
දීප්තතාව
Phy. luminance