දීපන
dīpana
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. බඩගින්න වඩන; කුසගින්න වැඩි කරන; ආහාර රුවිය. වර්ධනය කරන.
2. වි. දල්වන; ජ්වලිත කරන.
3. වි. (අරුත් ආදිය) පැහැදිලි කරන; විස්තර කරන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. බඩගින්න වඩන/ දල්වන/ පැහැදිලි කරන (සං. දීපන)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. බැබලීම, දැන්වීම, ප්රකාශය. (පි. 321)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. illuminating
2. illuminative
3. a. luminous
Digital Pāḷi Dictionary
- dīpana 1 adj illustrating; explaining [dīpe + ana]
- dīpana 2 nt [dīpe + ana]