සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2003

දීප්ති හරණය

1. ganosis
2. mattoir
3. scumble
4. scumbling

දීප්තිමත්

1. a. aglow
2. adj. bright
3. a. clear
4. a. flaming
5. n. liquid
6. a. lucent
7. luminaire
8. a. radiant
9. a. refulgent
10. a. sparkling
11. a. splendent
12. a. vivid

දීප්තිමත් කරනවා

1. vt. illume
2. vt. illuminate

දීප්තිමත් නිල් මැණිකක්

n. lapis lazuli

දීප්තිමත් වෙනවා

vti. light up

දීප්තිමත්කම

n. refulgence

දීප්තිමත්බව

splendidness

දීප්තිමත්ව

1. adv. brilliantly
2. adv. splendidness

දීප්තිමත්ව තිබෙනවා

vti. shine

දීප්තිමත්ව බබළනවා

vi. twinkle

දීප්තිමානය

n. photometer

දීප්තිමාපක

Che. photometric

දීප්තිමාපකය

n. photometer

දීප්තිමිතිය

Psy. photometry

දීප්තිය

1. bloom
2. n. brightness
3. n. brilliance
4. coruscation
5. n. fire
6. n. flame
7. fluorescence
8. n. flush
9. n. fulgency
10. n. glitter
11. n. glow
12. n. illumination
13. n. lucence
14. Psy. luminosity
15. n. lustre
16. n. radiance
17. n. resplendence
18. n. scintillation
19. n. sheen
20. n. shimmer
21. n. shine
22. n. sparkle
23. justre

දීප්තිය අඩු කරනවා

1. vt. dull
2. vt. obscure

දීප්තිය අඩුකිරීම

scumbling

දීප්තිය අඩුවෙනවා

pale

දීප්තිය නැති

a. dim

දීප්තිය පිට කරනවා

vti. flash

දීප්තිය ලබනවා

vi. fluoresce

දීප්තියක් නැති

1. a. blear
2. a. bleary
3. a. dull
4. a. leaden
5. a. mat
6. a. sad
7. a. sombre

දීප්තියෙන් අඩු

a. pale

දීප්තියෙන් හීන

a. faint