bloom

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. Aes. අවිශද
2. Bot. අළු
3. Bot. උඩු මණ්ඩි
4. කාන්තිය
5. n. කුසුමය
6. n. තරුණ වයස
7. දීප්තිය
8. n. ප්‍රසන්න වර්ණය
9. පිබිදීම
10. v. පුබුදිනවා
11. n. මල
12. vi. මල් දරනවා
13. n. මල් පිපීම
14. Bot. මල් හට ගන්නවා
15. n. මල් හටගැනීම
16. n. මුල් අවධිය
17. Civ. යකැටිය
18. vi. සමෘද්ධ වෙනවා
19. n. සශ්‍රීක කාලය
20. n. සිනිඳුකම
21. vi. හොඳ සනීපෙන් සිටිනවා