අවිශද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නොපැහැදිලි; හොඳින් නොපෙනෙන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. bloom
2. Aes. blur
3. adj. blurred
4. Aes. blush
5. Log. vague