සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 433
අවිවාහක ස්ත්රිය
Sta. spinster
අවිවාහක ස්ත්රී
1. n. mademoiselle
2. n. maid
3. n. maiden
4. n. miss
5. n. spinster
6. n. virgin
අවිවාහක ස්ත්රීගේ දරුවා
n. love child
අවිවාහකත්වය
n. bachelorhood
අවිවාහකයා
n. bachelor
අවිවාහජ
අවිවාහිකාව
Law. spinster
අවිවික්ත
අවිවික්ත භෙවත් නොබෙදුණු
a. concrete
අවිවික්ත හෙවත් නොබෙදුණු
අවිවේක
1. a. busy
2. a. unleisured
අවිවේකිතාව (විවේක බුද්ධියෙන් තොර වීම )
අවිවේකී
1. adj. busy
2. unleisured
අවිවේකීව
adv. busily
අවිවේචක
Log. irrational
අවිශද
1. Aes. bloom
2. Aes. blur
3. adj. blurred
4. Aes. blush
5. Log. vague
අවිශද කරනවා
Phy. blur
අවිශදතාව
අවිශදු දෘෂ්ටික
අවිශදු දෘෂ්ටිකතාව
අවිශ්වවාදය
n. acosmism
අවිශ්වසනය
Law. mistrust
අවිශ්වස්තභාවය
අවිශ්වස්යතාව
1. Psy. incredibility
2. Sta. unreliability