සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 432
අවිරඡ්ජනීයතාව
Log. infallibility
අවිරත
1. a. continuous
2. Aes. perennial
අවිරල
අවිරාමය
අවිරුද්ධ
1. a. compatible
2. a. consistent
3. n. consonance
4. a. unopposed
අවිරුද්ධතාව
Law. sufferance
අවිරෝධය
1. n. conciliation
2. n. consistence
3. n. consistency
4. n. consonance
5. n. harmony
අවිරෝධී
a. harmonious
අවිලම්බිත
1. a. expeditious
2. a. prompt
අවිලයනීය
Phy. infusible
අවිලෝපී
අවිවඡින්තය
අවිවාදයෙන්
1. a. indisputably
2. a. unquestionably
අවිවාද්ය
Law. indisputable
අවිවාද්යු
අවිවාදාත්මක
අවිවාදික
Law. axiomatic
අවිවාදිකය
Acc. axiom
අවිවාහක
1. lone
2. a. maiden
3. a. single
4. Soc. spinster
5. a. unmarried
6. a. unwed
අවිවාහක ඉතාලි ගැහැනියකට ඇමතුම් නාමය
n. signorina
අවිවාහක ජර්මන් කාන්තාව
n. fraulein
අවිවාහක බාල ලිය
n. young lady
අවිවාහක භාර්යා සේවනය
n. concubinage
අවිවාහක භාර්යාව
n. concubine