අවිරෝධය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විරුද්ධ නොවන බව; අනුකූලතාව; පටහැණි නොවීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. conciliation
2. n. consistence
3. n. consistency
4. n. consonance
5. n. harmony