මල

mala

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අපිරිසිදු දෙය ; අපවිත්‍ර දේ ; කිලුට.
2. අසූචි ; වර්චස් ; ගුථය.
3. කෙලෙස් ; ක්ලේශ.
4. ආමාශගත පණු කොටසක්.
5. මලකඩ.
6. තොණ්ඩුව ; පාශය ; මලපුඩුව.
7. මලබාර් ජාතිකයා.
8. (ඉදිකටු ආදියෙහි) සිදුර ; ජිද්‍රය.
9. වැද්දා ; ව්‍යාධයා.
10. මාමා ; මාතුල.
11. විශාල ගල; ගිර ; පර්වතය ; ශෛලය.
12. වස්ත්‍රය ; පිළිය.
13. ගස්වැල්වල හටගන්නා වර්ණවත් පෙති හා රේණු සහිත අලංකාර අංගය ; කුසුමය ; පුෂ්පය.
14. බාල සහෝදරයා ; මල්ලී.
15. අප්පල්ලය ; පූකිරිය.
16. මල්ලවයා ; ගුස්තිකාරයා.
17. ඇසෙහි සුදු ලප සෑදෙන රෝග විශේෂයක්.
18. වචන එකතුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. අපිරිසිදු දෙය; අශුචි/ කෙලෙස්/ මලකඩ (පා. සං. මල) නා. 1. පුෂ්පය (පා. සං. මාලා) 2. තොණ්ඩුව; මලපුඬුව

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. අශුචි; ක්ලේශය; කිලුට; පාපය; මලකඩ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. ධාරණෙ, දැරීමෙහි, මලති, දරයි.
න. ගූථය, කිළුටුදෙය. (පි. 419)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bloom
2. n. blossom
3. n. crap
4. n. dirt
5. Bot. dung
6. n. excreta
7. n. faces
8. n. faeces
9. Psy. feces
10. n. flower
11. n. fur
12. n. hole
13. n. ordure
14. Mat. rose
15. n. rust
16. sewage
17. n. stain
18. Med. stool
19. stools
20. Phy. template
21. Civ. templet

Digital Pāḷi Dictionary