බුද්ධදත්ත පාලි අකාරාදිය – 530

මරණමුඛ

න. මාරමුඛය; මැරෙන මොහොත.

මරණසති

ඉ. මරණය සිහිකිරීම.

මරණසමය

පු. මැරෙන කාලය.

මරණානුස්සති

ඉ. මරණය සිහිකිරීම.

මරති

(මර+අ) මැරේ; විනාශයට පැමිණේ.

මරන්ත

3. මැරෙන; මැරෙමින්.

මරමාන

3. මැරෙන; මැරෙමින්.

මරිච

න. ගම්මිරිස්; මිරිස්.

මරිතබ්බ

3. මැරිය යුතු.

මරිත්වා

පූ.ක්‍රි. මැරී.

මරිතුං

නි. මැරෙන්නට.

මරියාදා

ඉ. මායිම; සීමාව.

මරීචි

ඉ. නැති දෙයක් ඇති සේ පෙනීම; මිරිඟුව; රශ්මිය.

මරීචිකා

ඉ. නැති දෙයක් ඇති සේ පෙනීම; මිරිඟුව; රශ්මිය.

මරීචිධම්ම

3. මිරිඟුවක ස්වභාව ඇති.

මරු

ඉ. වැල්ල; වැලි; පු. දෙවියා.

මරුම්බ

න. ගල් කැට; ගල්වර්ගයක්; බොරලු.

මල

න. අශුචි; ක්ලේශය; කිලුට; පාපය; මලකඩ.

මලතර

3. ඉතා කිලුටු වූ.

මල්ල

පු. පොරබදන්නා.
පු. මල්ලවංශිකයා.

මල්ලක

පු. කට‍ ලොකු භාජනය; භාජනය.

මල්ලයුද්ධ

න. මල්ලව පොර බැදීම.

මල්ලිකා

ඉ. දෑසමන්; සමන්පිච්ච.

මලාභිභු

පු. කෙලෙස් මල මඬින්නා.