මරු

maru

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මරණය.
2. මරණය ඇති කරන්නා ; මරන්නා ; විනාශ කරන්නා ; වසවර්ති මාරයා.
3. සුළඟ ; පවන ; මාරුතය
4. වැලි; වාලුකා.
5. දෙවියා.
වි. ඉතා හොඳ ; ඉතා උසස්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. වැල්ල; වැලි; පු. දෙවියා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ශෛලය, ගල, නිරූදක ප්‍රදේශය, දෙවියා. (පි. 419)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. difficult
2. n. killer
3. n. sand
4. n. wind

Digital Pāḷi Dictionary