මල්ල
malla
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. යමක් බහාලීම සඳහා පාන් කෙඳි ආදියෙන් වියූ පැස.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. පොරබදන්නා.
පු. මල්ලවංශිකයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. ධරණෙ, දැරීමෙහි, මල්ලති, දරයි, මල්ලො.
පු. යෝධයා, යුද්ධභටයා, සෙබලා. (පි. 419)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Psy. athletic
2. n. bag
3. n. basket
4. n. wrestling
5. satchet
Digital Pāḷi Dictionary
- malla masc wrestler