බුද්ධදත්ත පාලි අකාරාදිය – 529
මනොවිඤ්ඤාණ
න. චින්තන ශක්තිය.
මනොවිඤ්ඤෙය්ය
3. සිතින් දැනගතයුතු.
මනොවිතක්ක
පු. සිතිවිල්ල.
මනොසිලා
ඉ. රත් සිරියල්.
මනොහර
3. සිත් ගන්නා; සිත්කලු දෙය.
මමඞ්කාර
පු. ආලය කිරීම; මාගේ යයි සිතාගැන්ම.
මමත්ත
න. තමාගේයයි සිතීම; මමත්වය.
මම්ම
න. නහර සන්ධි පිහිටි තැන; මර්මස්ථානය.
මම්මච්ඡෙදක
3. මර්මස්ථාන තුවාල කිරීම සේ ඉතා නපුරු වූ.
මම්මඨාන
න. නහර සන්ධි පිහිටි තැන; මර්මස්ථානය.
මම්මන
3. ගොත ගසන්නා.
මමායති
ආලය කරයි; තමාගේ යයි සිතා ගනී.
මමායනා
ඉ. ආලය කිරීම.
මමායිත
3. ආශා කළ.
න. මමත්වය.
මයං
අපි.
මයූඛ
පු. ආලෝකය; රශ්මිය.
මයූර
පු. මොණරා.
මරණ
න. දිවි තොරවීම; මරණය; විනාශය.
මරණකාල
පු. මැරෙන කාලය.
මරණචෙතනා
ඉ. මරණ අදහස.
මරණධම්ම
3. මැරෙන ස්වභාව ඇති.
මරණපරියොසාන
3. මරණය කෙළවර කොට ඇති.
මරණභය
න. මරණයට භය.
මරණමඤ්ච
පු. නො නැගිටින සයනය; මැරෙන ඇඳ.