බුද්ධදත්ත පාලි අකාරාදිය – 528
මන්දිර
න. ගෙය; ප්‍රාසාදය.
මනාප
3. සිතට ප්‍රිය වූ.
මනාපික
3. සිතට ප්‍රිය වූ.
මනුජ
පු. මනුෂ්‍යයා.
මනුජාධිප
පු. රජ.
මනුජින්ද
පු. රජ.
මනුඤ්ඤ
න. සිත්කලු දෙය.
3. සිත් අලවන.
මනුස්ස
පු. මිනිසා.
මනුස්සත්ත
න. මිනිස්බව.
මනුස්සත්තභාව
පු. මනුෂ්‍යාත්ම භාවය; මිනිසෙක්ව ඉපදීම.
මනුස්සභූත
3. මිනිසෙක් වූ.
මනුස්සලොක
පු. මිනිස් ලොව.
මනෙසිකා
ඉ. අනුන් සිතූ දෙය කීම.
මනොකමම
න. සිතින් කළ දෙය.
මනොජව
3. සිත.
මනොද්වාර
න. සිත නමැමති දොරටුව.
මනොදුච්චරිත
න. පවිටු සිතිවිල්ල.
මනොධාතු
ඉ. චින්තන ශක්තිය.
මනොපදොස
පු. කෝපය; සිත දූෂණය වීම.
මනොපසාද
පු. සිත පැහැද වීම.
මනොපුබ්බඞ්ගම
3. සිත ඉදිරිකොටගෙන යන.
මනොමය
3. සිතින් හටගත්.
මනොරථ
පු. ආශාව; බලාපොරොත්තුව.
මනොරම
3. මනොඥ; සිත් අලවන.