මනාප

manāpa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සිත පිනවන ; රුචි වූ ; කැමැති ; ප්‍රිය වූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. සිතට ප්‍රිය වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. සිත්කලු, මන වඩන. (පි. 417)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. favorable
2. a. favourable
3. Soc. preferential

Digital Pāḷi Dictionary