මරණමඤ්ච

maraṇamañca

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. නො නැගිටින සයනය; මැරෙන ඇඳ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මරණාසන්නයෙහි හෝනා ඇඳ, අනුට්ඨාන සෙය්‍යාව. (පි. 419)