මාලා

mālā

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. මල් වැලක ඇමුණූ දෙය; මල්දම; මළල්ලක් සේ සෑ‍දූ දෙය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. මල්දම, මල්, පඞ්ක්තිය. (පි. 423)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. garland
2. n. row

Digital Pāḷi Dictionary