බුද්ධදත්ත පාලි අකාරාදිය – 538
මාරෙතු
පු. මරන්නා.
මාරෙතුං
නි. මරන්නට; මරවන්නට.
මාරෙන්ත
3. මරණ බැම්ම; මරණමින්.
මාල
පු. මලුව; වටකුරු වේදිකාව; වටකුරු ශාලාව.
මාලක
පු. මලුව; වටකුරු වේදිකාව; වටකුරු ශාලාව.
මාලති
ඉ. ඉද්දගස.
මාල්ය
3. මාලා ඇති.
න. මල් දම.
මාලා
ඉ. මල් වැලක ඇමුණූ දෙය; මල්දම; මළල්ලක් සේ සෑදූ දෙය.
මාලාකම්ම
න. එයින් බිත්ති සැරසීම; මල් වැල් සිතියම් කිරීම.
මාලාකාර
පු. මල් දම් ගොතන්නා; මල් දම් සාදන්නා.
මාලාගච්ඡ
පු. මල් ගස.
මාලාගුණ
න. මල් එල්ලූ වැල.
මාලාගුළ
න. මල් ගුළිය; මල් මිටිය.
මාලාචුම්බටක
පු. මල් ඔටුන්න.
මාලාදාම
පු. මල්දම.
මාලාධර
3. මල් පැලඳගත්.
මාලාධාරී
3. මල් දම් දරන.
මාලාපුට
පු. මල් ගොටුව.
න. මල් ගොටුව.
මාලාභාරී
3. මල් දම් දරන.
මාලාවච්ඡ
පු. මල් පාත්තිය; මල් වත්ත?.
මාලි
මල් දම් ඇත්තා; මාලාකාරයා.
මාලික
මල් දම් ඇත්තා; මාලාකාරයා.
මාලිනී
ඉ. මල් දම් ඇත්තී.
මාලුත
පු. වාතය; සුළඟ.