බුද්ධදත්ත පාලි අකාරාදිය – 537
මාපෙත්වා
පූ.ක්‍රි. මවා.
මාපෙති
(මා+ණාපෙ) උපදවයි; මවයි; සාදයි.
මාපෙතුං
නි. මවන්නට.
මාපෙන්ත
3. මවන; මවමින්.
මාමක
3. භක්තිමත්; මගේ යයි සිතන.
මායා
ඉ. ඇස් බැන්දුම; ඉන්ද්‍රජාලය; නැති දෙය ඇති සේ පෙන්වීම; මායාව.
මායාවී
ඉ. ඇස් බැන්දුම් කරන්නා; ඉන්ද්‍රජාලිකයා; මායාකාරයා.
මාර
පු. මරන්නා; මාරයා.
මාරක
3. මරන්නා.
මාරකායික
3. මාරදෙව සමූහයට අයත්.
මාරණ
න. මැරීම.
මාරධෙය්‍ය
න. ඔහුට යටත් පෙදෙස; මාරයාට අයත් බව.
මාරබන්ධන
න. මරණ බැම්ම; මාරයාගේ බැම්ම.
මාරසෙනා
ඉ. මාරයාගේ පිරිස; රාග ද්වේශාදී කෙලෙස්.
මාරාපන
න. මැරවීම.
මාරාපිත
3. මරවන ලද.
මාරාපෙත්වා
පූ.ක්‍රි. මරවා.
මාරාපෙති
(මර+ණාපෙ) මරවයි.
මාරාපෙන්ත
3. මරවන; මරවමින්.
මාරිත
3. මරන ලද.
මාරිස
3. මා වැන්න.
මාරුත
පු. සුළඟ.
මාරෙත්වා
පූ.ක්‍රි. මරා.
මාරෙති
(මර+ණෙ) දිවි තොර කරයි; මරයි.