මාපෙති
māpeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(මා+ණාපෙ) උපදවයි; මවයි; සාදයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ චු. මාප, මාපනෙ, මැවීමෙහි +ණෙ+ති) මවයි, සාදයි. (පි. 423)
Digital Pāḷi Dictionary
- māpeti 1 pr makes; builds; constructs [māpe + ti]
- māpeti 2 pr [māpe + ti]