සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 719
මානධජ
පු. මානය ධජකොට ඇත්තා, මානාධිකයා. (පි. 422)
මානන
පු. පූජාව, පිදීම. (පි. 422)
මානනා
ඉ. පූජාව, පිදීම. (පි. 422)
මානමද
පු. මාන්නයෙන් මත්වීම. (පි. 422)
මානව
පු. මනුෂ්‍යයා. (පි. 422)
මානවිනි බන්ධන
න. මානයෙන් බැඳීම. (පි. 422)
මානස
න. චිත්තය, අර්හත්වය, රහත් බව.
පු. රාගය, චිත්තය, අර්හත්වය. (380 පපඤ්ච සුදනී.) (පි. 422)
මානසංයොජන
න. දසංයොජනයෙන් එකක් වූ මානසංයොජනය, මානබන්ධනය. (පි. 422)
මානසක
න. සිතින් උපදවන ලද්ද. (පි. 422)
මානසොක
පු. හංසයා. (පි. 422)
මානාතිමාන
පු. මාන්නය හා අතිමාන්නය. (පි. 422)
මානානුසය
පු. මාන්නය හා අනුසය. (පි. 422)
මානිකා
ඉ. බරක්, ද්‍රොණ සතරක් මානික එකකි, “චතුදොණං මානිකා” (පි. 422)
මානිත
ති. පුදන ලද, පූජා කළ. (පි. 422)
මානුස
පු. මනුෂ්‍යයා, මිනිහා. (පි. 422)
මානුසක
පු. මිනිහාට අයත්, මනුෂ්‍යයා පිළිබඳ. (පි. 422)
මානුසක කාම
පු. මනුෂ්‍යයාට අයත් කාමය. (පි. 422)
මානුසී
ති. මිනිසුන්ට අයිති. (පි. 423)
මානෙති
ක්‍රි. (√ භු. මාන, පූජායං, පිදීමෙහි +ණෙ+ති) පුදයි. (පි. 423)
මාපක
පු. මවන්නා, සාදන්නා. (පි. 423)
මාපෙති
ක්‍රි. (√ චු. මාප, මාපනෙ, මැවීමෙහි +ණෙ+ති) මවයි, සාදයි. (පි. 423)
මාමක
පු. බුහුමන් කරන්නා, ගරු කරන්නා. (පි. 423)
මාමිකා
ඉ. මව, මෑණි. (පි. 423)
මායා
ඉ. මායාව, ඉන්ද්‍රජාලය. (පි. 423)