මානව
mānava
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. මිනිසා පිළිබඳ වූ ; මනුෂ්යයා සම්බන්ධ වූ.
2. ශිෂ්ට ලොවක් පිළිබඳ වූ.
නා.ප්ර. මනුෂ්යයා ; මිනිසා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. මිනිසා පිළිබඳ වූ (සං. මානව)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මනුෂ්යයා. (පි. 422)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. human
Digital Pāḷi Dictionary
- mānava masc young man; young gentleman; young Brahman [manu > mānav + *a]