සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3304
මාධ්යවේදය
මාධ්යවේදියා
මාධුර්ය්යය
n. lusciousness
මාධූර්ය
n. sweetness
මාන
1. n. aim
2. Soc. dimensional
3. Mng. dimensions
4. n. measure
මාන අල්ලනවා
v. aim
මාන බලනවා
vti. aim
මාන ශාස්ත්රය
n. mensuration
මානක
n. surveyor
මානකය
1. n. mensuration
2. Civ. module
3. Law. test
මානත්වය
Mat. dimensionality
මානදේයය
මානනය
මානනවා
1. v. aim
2. Art. manipulate
3. v. snare
මානනීය
1. a. honourable
2. a. ranking
මානභංගය
n. humiliation
මානම
මානමන්දිරය
n. observatory
මානය
1. n. coefficient
2. n. conceit
3. n. dimension
4. Mat. measure
5. Psy. measurement
6. Phy. meter
7. n. pride
මානව
a. human
මානව ආහාරයේ තිබිය යුතු අත්යවශ්ය ඇමයිනෝ අම්ලයක්
මානව කේන්ද්රීය
මානව ධර්ම විද්යාව
Soc. ethnology
මානව පරිසර විද්යාව
Soc. human ecology