සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3303

මාධභෝග

n. pulses

මාධයවිද්‍යාව

medialogy

මාධවකය

Med. oxymel

මාධ්‍ය

media

මාධ්‍ය කතිපයාධිකාරකරණය

oligopolization

මාධ්‍ය කරුණ විකෘතිකරණය

mediamorphosis

මාධ්‍ය කේන්ද්‍රීයත්වය

centrality

මාධ්‍ය තන්ත්‍රය

mediacracy

මාධ්‍ය දුර

Geo. mean distance

මාධ්‍ය විද්‍යාඥයා

medialogist

මාධ්‍ය වේලාව

Geo. mean time

මාධ්‍ය සම්මුති

mediacracy

මාධ්‍ය සුර්ය වේලාව

Geo. mean solar time

මාධ්‍යක අපගමනය

Med. mean deviation

මාධ්‍යකය

Med. mean

මාධ්‍යජනකය

Bot. plerome

මාධ්‍යන්‍යය

mean

මාධ්‍යම

Psy. median

මාධ්‍යමය

Psy. medium

මාධ්‍යමිකය

Psy. mediacy

මාධ්‍යය

1. n. core
2. Oth. media
3. n. medium

මාධ්‍යය පරමාදර්ශ විකෘතිකරණය

mediamorphosis

මාධ්‍යයීය

Med. medial

මාධ්‍යයීය කන්දකය

Med. medial condyle