මාධ්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මැද.
2. (පාරිභා.) කිසියම් ක්‍රියාවක් හෝ සිද්ධියක් හෝ චලිතයක් සිදුවීමට අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙය.
3. ක්‍රියාවක් ; කිරිමට යොදා ගන්නා මග ; ආධාරකය.
4. මිනිසුන් හා භූතයන් අතර කථා බහේ දී අතරමැදියා ලෙස සිටින්නා ; ප්‍රවාහකයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. core
2. Oth. media
3. n. medium