මාධ්ය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) වි. 1. මාධ්යය සම්බන්ධ ; අතරමැදි.
2. මධ්යගත ; මධ්යක ; මධ්යන්ය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. සන්නිවේදන උපක්රම/ යමක් කිරීමට යොදා ගන්නා මාර්ගය (සං. මාධ්ය)