සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3302

මාතෘමූලිකත්වය

Log. matriarchy

මාතෘරූපී

matromorphic

මාතෘවංශය

Soc. matriclan

මාතෘවංශ්‍රීය

Law. matrilineal

මාතෘවංශීය

matrilineal

මාතෘවරිය

Med. matron

මාතෘවාසික

Soc. matrilocal

මාතෘශාසනය

Soc. matriarchate

මාතෘශාසික

Soc. matriarchal

මාද

strain

මාදක

1. Soc.adj. narcotic
2. narcotics

මාදක ආසක්තිය

Psy. drug addiction

මාදකත්වය

Soc. narcosis

මාදකය

Soc.n. narcotic

මාදකරණය

narcotization

මාදනය කළ

narcotized

මාදවනය

Che. maceration

මාදවනය කරනවා

Che. macerate

මාදැල

1. n. seine
2. beach-seine

මාදිරිය

1. n. contour
2. n. mode
3. n. pattern

මාදිලි

models

මාදිලිය

1. Psy. strain
2. Psy. type

මාදිළිය

1. Law. model
2. Bot. strain

මාදුරු

1. n. caraway
2. fennel
3. n. caraway seed