මාදිළිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආකෘතිය ; ආදර්ශ රූපය ; මෝස්තරය.
2. පිළිවෙල ; පුරුදු කරගත් විදිය ; ක්‍රියා පිළිවෙල.
3. ආකාරය ; තරාතිරම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. model
2. Bot. strain