මාදවනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පෙඟවීම ; පොඟවා මෘදු කොටස ඉවත් කිරීම ; මත් ගෑම.
2. ආහාර නොගැනීම ආදිය නිසා ශරීරය කෙට්ටු වීම ; ආහාර නොගෙන ශරීරය කෙට්ටු කර ගැනීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Che. maceration