සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3301
මාතෘ භූමිය
n. motherland
මාතෘ මූලික සමාජය
n. matriarchy
මාතෘ සෛලය
n. mother cell
මාතෘක
Soc. maternal
මාතෘක රක්ත රීතය
Med. metrorrhagia
මාතෘකය
Log. matrix
මාතෘකා
මාතෘකා පාඨය
මාතෘකාව
1. n. caption
2. n. head
3. n. heading
4. n. inscription
5. n. subject
6. Log. test
7. n. theme
8. n. title
9. n. topic
මාතෘකාවක් යොදනවා
vt. entitle
මාතෘකාවෙන් පිට ලියන
a. discursive
මාතෘකාවෙන් පිටයනවා
vi. digress
මාතෘඝාතකයා
n. matricide
මාතෘඝාතනය
Soc. matricide
මාතෘත්වය
1. n. maternity
2. n. parenthood
මාතෘනාමෝද්ගත
a. metronymic
මාතෘපාර්ශ්විය
Soc. matrilateral
මාතෘපිතෘත්වය
Law. parentage
මාතෘපුරය
Soc. metropolis
මාතෘබීජය
n. ovum
මාතෘභාවය
n. motherhood
මාතෘභූමිය
මාතෘමුලිකත්වය
Soc. matriarchy
මාතෘමූලික
Soc. matriarchal