මාතෘකා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දිය ඇළ.
2. ගෙලෙහි පිහිටි මර්ම නහර විශේෂයක්.
3. විස්තර කර ලියන යමක විෂය නාමය ; මැය ; ශීර්ෂ පාඨය.
4. (පාරිභා.) පරීක්ෂාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Log. thema
2. Log. topics