මාදිලිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ආකෘතිය ; ආදර්ශ රූපය ; මෝස්තරය.
2. පිළිවෙල ; පුරුදු කරගත් විදිය ; ක්රියා පිළිවෙල.
3. ආකාරය ; තරාතිරම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ආකෘතිය; මෝස්තරය/ පිළිවෙළ (දෙ. மாதிரி)
1. නා. ආකෘතිය ; ආදර්ශ රූපය ; මෝස්තරය.
2. පිළිවෙල ; පුරුදු කරගත් විදිය ; ක්රියා පිළිවෙල.
3. ආකාරය ; තරාතිරම.
නා. ආකෘතිය; මෝස්තරය/ පිළිවෙළ (දෙ. மாதிரி)