සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3305
මානව ප්රතිශක්තිහීනතා වයිරසය
මානව පූජාව
Log. anthropolatry
මානව භූගෝල විද්යාව
මානව මිතිය
Psy. anthropometry
මානව ලිංගික ජීවිත අධ්යයනය
මානව වංශ ජනනය
මානව වංශ විද්යාඥ
මානව වංශ විද්යාව
Geo. ethnology
මානව වංශ ශාස්ත්රය
මානව වංශීය ඉතිහාසය
මානව වංශීය උද්භිද විද්යාව
මානව වංශීය ක්රමවේදය
මානව වර්ගයා
මානව වර්ගීයතාව
මානව වාදය
මානව විද්යාව
1. n. anthropology
2. n. ethnography
3. n. ethnology
4. Soc. humanism
මානව ශාස්ත්ර
Log. humanities
මානව ශාස්ත්රය
1. Psy. anthroponomy
2. Soc. humanities
මානව සමානතාවාදී
මානව හිතවාදය
මානව හිතවාදියා
මානව හිතවාදී
මානව-සත්ත්ව විද්යාව
මානවංශිකත්වය
Soc. ethnicity