සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3306

මානවක

n. youth

මානවකයා

n. boy

මානවකල්ප

adj. anthropoid

මානවකල්ප වානරයා

anthropoid

මානවකල්පයා

Soc. anthropoid

මානවකාමි

Bot. anthropophilous

මානවකාමී

anthropophilous

මානවකෘත

anthropogenic

මානවකෘති

Soc. artifacts

මානවකෘති සංස්තරය

horizzons

මානවකෘතිය

Psy. artifact

මානවකෘතීය

artifactual

මානවකේන්ද්‍රවාදය

Soc. anthropocentrism

මානවකේන්ද්‍රිය

Soc. anthropocentric

මානවකේන්ද්‍රීය

Log. anthropocentric

මානවතත්වාරෝපණය

n. anthropomorphism

මානවතත්වාරෝපිත

adj. anthropomorphic

මානවතන්ත්‍රය

Soc. ethnocracy

මානවත්වඥානය

Log. anthroposophy

මානවත්වාරෝපණ වියෝජනවාදය

Log. deanthropomorphism

මානවත්වාරෝපණය

Soc. anthropomorphism

මානවධර්ම විද්‍යාව

Psy. ethnology

මානවභක්තිය

n. humanitarianism

මානවභාවාරෝපණය

Soc. anthropomorphism