මානකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මැනීමේ ශාස්ත්‍රය.
2. මනින උපකරණයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. mensuration
2. Civ. module
3. Law. test