මාධූර්ය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. මිහිරි බව ඇති ; රසවත් ; මධුර.
2. (අලං.) ශෘංගාරාදි රස යුක්ත කිරීමාදී ලක්ෂණ ඇති ; ප්රාණ ගුණ සහිත.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. sweetness
1. වි. මිහිරි බව ඇති ; රසවත් ; මධුර.
2. (අලං.) ශෘංගාරාදි රස යුක්ත කිරීමාදී ලක්ෂණ ඇති ; ප්රාණ ගුණ සහිත.
n. sweetness