මාණව

māṇava

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. තරුණයා.
2. සොරා.
3. බාලයා.
4. පුද්ගලයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. තරුණයා (පා. සං. මාණව)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. තරුණයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. තරුණයා,
පු. මනුෂ්‍යයා, තරුණයා, සත්වයා, සොරා. (පි. 422)

Digital Pāḷi Dictionary